කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට තවදුරටත් අපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද(04දා) නිකුත් කළ වර්තාව අනුව එම කොට්ඨාසයේ පවුල් 04කට අයත් පුද්ගලයන් 19කට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති බව සඳහන් කර තිබේ.
එම කොට්ඨාසයේ ආපදා බලපෑම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 03ක් තුවාල ලබා තිබේ.