බුදු පිළිම විනාශ කිරිම ගැන ඇමති නියමයෙන් විමර්ශනයක්
මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශණයක් පැවැත්වීමට සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ.
ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදුකරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එම විමර්ශන සිදුකිරිම සඳහා හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇත. මූලික විමර්ශනවලදී මෙම බුදු පිළිම පුරා විද්‍යාත්මක වැදගත්මකින් යුත් ඒවා නොවන බවට තහවුරු වී ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
dilum Friday, 28 December 2018 03:50 PM
හම්මී,,,නරියට කුකුල් කොටුව දීල
Reply : 0 32
Champa Friday, 28 December 2018 04:42 PM
සජිත් ප්‍රේමදාසට සංස්කෘතික කටයුතු, පුරාවිද්‍යා ඇමතිකම දීපු එක තරම් බෞද්ධයන්ට රනිල් මෛත්‍රී කරපු අපහාසයක් මෑත කාලේ නැති තරම්. ඉස්සෙල්ල නිවාස අමාත්‍යංශයෙන් ගිහින් පුරා විද්‍යා වටිනාකම් තියෙන තැන් හාරුවහම ඒක විවේචනය කරපු හින්ද දැන් ඇමැතිකමක්ම දුන්න නීතියෙන්ම නිදන් හාරන්න.
Reply : 0 32
කපිල Friday, 28 December 2018 06:12 PM
ඉස්සර පිළිම කඩාපු උදවිය ගැනත් පරීක්ෂණ කරන්න. එතකොට නිදන් හාරපු උන් ටිකත් අහුවෙවී.
Reply : 0 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
