බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන්න- CBCSL
ඉදිරි ජනපතිවරණයේදී බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන ලෙස ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය පවසන්නේ ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා සියලුම ආකාරයේ දූෂණ හා අක්රමිකතා අවසන් කිරීමට පියවර ගනු ඇති බවයි.


popular news
-
Champa Friday, 01 November 2019 06:32 PM
මිනිස්සු බුද්ධිමත්. ආයේ උපදෙස් දෙන්න දෙයක් නැහැ. හැබැයි ඔවුන් කියනවා චන්දෙ දෙන්න කෙනෙක් නැහැ කියල.
Reply : 0 0
kapila Friday, 01 November 2019 09:36 PM
දේශපාලන පක්ෂ වලට කඩේ නොයාම බොදුනුවන් වන අප අගය කරමු. ඔබ තුමන්ලා රටටම ආදර්ශයක් දී ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

