බුත්තල ප්රාදේශීය සභාවේ 2026 වසරේ අයවැය (මුදල් ප්රකාශය) (13) වෙනිදා ඒකත් ඡන්දයෙන් සභා සම්මත විය. සභාපති රාජික චතුරංග (සජබ) මහතා විසින් අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කරන ලදි.
සමඟි ජන බලවේගය 06,ශ්රී ලංකා පොදු ජන පෙරමුණ 02,පොදු ජන එක්සත් පෙරම 01,එක්සත් ජාතික පක්ෂ 01,ජාතික ජන බලවේගය 08 දෙනෙකු සභාව නියෝජනය කරන අතර බෙදීමකින් තොරව සියලුම මන්ත්රීවරු අයවැය ලේඛනයට පක්ෂ විය.