බීමත්ව රිය පැද්දොත් රු. ලක්ෂ 05ක් නැත්නම් අවුරුදු 2 යනුවෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පළකිරීම අසත්‍ය පළකිරීමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
දැනට පවතින නීතිය අනුව බීමත්ව රිය පැදැවීමකින් රුපියල් 25000 සිට රුපියල් 30000 දක්වා දඩයකට හෝ මාස තුනකට නොවන කාලයක්යන දෙයාකාරයෙන් ඒක ආකාරයක බන්ධනාගත කිරීම හෝ දෙකම හෝ රියදුරු බලපත්‍රය මාස 12කට වැඩි නොවන කාලයක් අත්හිටුවීම කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.