බිළිඳෙකු ඇතුළු එකම පවුලේ 5 දෙනෙකුට කොරෝනා අසාදනය වෙයි
හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියි.
මෙම පුද්ගලයා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහුගෙන් නිවැසියන් ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කලේ.
මෙලෙස කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ එම පවුලේ සාමාජිකයින් අතර මාස 04ක් වයසැති බිළිඳෙක් ද වන බවයි ඇය සඳහන් කළේ.

popular news
-
Amar kumara Monday, 30 March 2020 06:22 PM
Please mention their religion.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

