බිළිඳියක් මහ මග දමා ගිහින්
- 11 08 2014
- 10:35
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දොඩංගොඩ, ගංඉම හන්දියේ පිහිටා ඇති ඇගළුම් කම්හලක් ආසන්නයේ බිළීඳියක් දමාගොස් ඇති බව පොලීසිය කියයි. අද පෙ.ව. 4.30ට පමණ මෙම සිදුවීම තිබෙන බවත්, දොඩංගොඩ පොලීසිය පරික්ෂණ පවත්වන බවත් පොලිස් මූලස්ථානය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
