2026 වර්ශයේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනයට ජාතික පද්ධති මෙහෙයුම්කරු වන National System Operator (Pvt) Ltd විසින් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමට අනුව වාචික මහජන අදහස් විමසිම හෙට (06) බණඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කරන බව පවසයි.
එහිදී කෙමිසමේ ලියාපදිංචි වෘතිකයන් හා වෘතීය සමිති විසින් අදහස් දැක්වීමට නියමිය. දුරකථන ඊමේල් වට්ස්ඇප් මගින්ද මේ සඳහා දැනුම් දිය හැකි බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩි දුරටත් පවසයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය