හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්මේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 33 වැනි ආසනය පැනවීමට කටයුතු කර තිබේ.
නව කැබිනට් මණ්ඩලය පත්වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා අද (04දා) පළමු වරට සභා ගර්භයට පැමිණ අසුන් ගෙන සිටිමද දැකගත හැකිවිණි.
මීට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වැනි අසුන පැනවීමට කටයුතු කර තිබුණු අතර, ඒ අනුව ආසනන 24ක් පිටුපස ආසනයක් ඔහුට පනවා තිබේ.