බැසිල් වැඩට බහියි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අනෙකුත් දේශපාලන නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදි මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්රධානචත්වයෙන් පවත්වා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, සාගර කාරියවසම්, මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.




popular news
-
janabala asamagi Tuesday, 30 August 2022 03:42 AM
dushithayan novana methumanlata ape subapathum
Reply : 0 0
චතුරි Tuesday, 30 August 2022 09:47 PM
නුගත් රැල. හොරාකන්න. පාරක් හොයනවා. ආත්මෙට එන්න ලැබෙන්නෙ නැහැ. නමල් බෙබිගෙ කුරහන් පටිය නැහැවගෙ. පපුව එලියෙ. මෙ වගෙ මිහරක් රෑනක් ලොකෙ කොහෙවත් නැහැ. උගන්ඩාවෙත් නැහැ. මෙ වගෙ බයියෝ
Reply : 0 0
A.P.Sumanasiri Wednesday, 31 August 2022 04:52 AM
It's better.go ahead Mr.Ramanayaka
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

