බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද (09දා) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .
ඇය අද (09දා) දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .