තම බැංකු ගිණුම් හා බැංකු කාඩ්පත් වලට අදාළ රහස්ය තොරතුරු අන් අයට දැන ගැනීමට සැලැස්වීමෙන් වළකින ලෙස ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව තම මුරපද, කාඩ්පත් අංක, OTP, CVV වැනි රහස්ය තොරතුරු ඉතාමත් ආරක්ෂාකාරී ලෙස තබා ගන්නැයි මහ බැංකුව සියලුම ජනතාවට දැනුම් දෙයි.