දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමගින් නව රජතුමා ලෙස චාල්ස් කුමාරු පත්ව තිබේ. ඒ අනුව ඔහු චාල්ස් III රජු ලෙස නම්කර තිබේ.
මේ වන විට 73 වැනි වියේ පසුවන චාල්ස් රජතුමා එංගන්තයේ රජු ලෙස පත්වූ වයස්ගතම රජු වෙයි. ඔහු දෙවැනි එළසබෙත් මහ රැජිනගේ පුතෙක්ද වෙයි.
