බ්‍රැන්ඩික්ස් පොකුරේ සමීපතමයින් 10කට කෝවිඩ්
- 8 10 2020
- 18:44
- {{hitsCtrl.values.hits}} views
- ..
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇත.
ඒ අනුව බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1044 ක් දක්වා ඉහලට.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
