බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ තවත් ආසාදිතයන් 13ක්
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ කොවිඩ් ආසාදිත පොකුරෙන් තවත් ආසාදිතයන් 13ක් වාර්තා වී තිබේ.
ඒ අනුව අද දිනයේදී වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 101කි.
නව ආසාදිතයන් 13 වාර්තා වන අයුරු
මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජා ඇළ 01, දිවුලපිටිය 01, මහර 01
popular news
-
Anton j perera Tuesday, 06 October 2020 08:32 AM
උනුසුම් පුවත් ලබා දෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

