කොකෙන් ග්‍රෑම් 690ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හා සිය සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් වරදකරු වූ බ්‍රසීල ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට මීගමුව මහාධිරකරණය නියෝග කළේය.
2018/02/06දා කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී රේගු නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇත.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ (15දා) නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙසේ චූදිතට දිවි ඇති තෙක් සිර දඬුවමක් නියම කළේය.