බහුතරය පෙන්වන අයට බලය දෙන්න ජනපති සූදානම්
පාර්ලිමේන්තුව තුළ බලය පෙන්වන පාර්ශ්වයකට බල හුවමාරුවක් කිරීමට තමන් සූදානම් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කර තිබේ.
ජනපතිවරයාගේ හා අග්රාමාත්යවරයාගෙ ප්රධානත්වයෙන් අද පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදීී මෙම ප්රකාශය ජනපතිවරයා විසින් පවසා තිබේ.
පොහොර ගැටලුවේ සිට ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය අහිමි වී ගිය අයුරු පිළිබඳව මෙහිදී මන්ත්රීවරුන් දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් කර තිබේ.
popular news
-
LGPJ Tuesday, 05 April 2022 02:14 AM
You are too late. dear president !!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

