ඉන්ධන මිල අඩුවීමත් සමග බහාලුම් ප්‍රවාහන ගාස්තු 3%කින් අඩු කිරීමට පියවර ගත් බව බහලුම් ප්‍රවාහකයන්ගේ සංගමය පවසයි. ඉන්ධන මිල අඩුවීමත් සමග සංගමයේ මිල සූත්‍රය අනුව මෙසේ ප්‍රවාහන ගාස්තු අඩු කර තිබේ. කෙසේ වෙතත් බහලුම්වල බර පන්තිය අනුව අය කරනු ලබන ගාස්තු ප්රමාණවල යම් වෙනස්කම් පැවතිය හැකි බවද එම සංගමය පවසයි.