බෙහෙත් ගන්න ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 02ක්
- 25 05 2022
- 15:53
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දැඩි ඖෂධ ගැටලුව හමුවේ රෝහල් දෙකක් වෙත අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 02ක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මේ අනුව රිජ්වේ ආර්යා රෝහල වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනක මුදලක් හා අපේක්ෂා රෝහලට තවත් ඩොලර් මිලියනයක් මේ අනුව ලබාදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
