ගම්පහ පූගොඩ ප්රධාන මාර්ගයේ ගිරිදර මාලින්ද ප්රදේශයේ දී ප්රදේශයේදී අද අලුයම සිදු වූ සිදු වූ බස් රථ සිදුවූ බස්රථ ලොරි රථ ගැටුමකින් ලොරි රථයේ ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි දොම්පේ පොලිසියේ කියයි.
දෙල්ගොඩ පදිංචි ගයාන් කුමාර කුමාරපේලි තිදරු පියා හා කුමුදු කල්යාණි වර්ණකුලසූරිය 46 නැමැති තිදරු මව සිද්ධිය වූ ස්ථානයේදී ස්ථානයේදී ම මියගොස් ඇත.
මෙහිදී එම ලොරියේ රියදුරු ලෙස ගමන් කළ පුද්ගලයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කොට තිබේ.
දෙල්ගොඩ සිට රත්නපුර බලා ගමන් කරමින් තිබු ලොරි රථය හා හංවැල්ල ප්රදේශයේ සිට දෙල්ගොඩ දෙසට ගමන් කළ නාවික හමුදා භටයින් රැගත් බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
කිරිඳිවැල් උපාලි රණවීර