බස් ගාස්තු මිල අඩු වෙයිද?
අද දින සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් සහ එක්වතාවක දී රුපියල් 05කින් අඩුවිය.
ඒ අනුව අවම ගාස්තුව 10ක් දක්වා පහත දැමිය යුතු බවත් සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මැදිහත් විය යුතු බවට ඉල්ලීමක් කරමින් සංදේශයක් භාර දීම අද ජාතික ගමනාගමන කාර්යාලයේදි සිදු කෙරේ.
මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය විසිනි.

popular news
-
මුණසිංහ Friday, 21 December 2018 03:17 PM
වහාම ක්රියාත්මක වන පරිදි රුපියල කින් අඩු කරනු ලැ ෙබ්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
