බස් අනතුරින් 17කට තුවාල
- 6 10 2014
- 11:53
- {{hitsCtrl.values.hits}} views
- . .
රක්වාන ප්රදේශයේ සිදු වූ බස්රථ අනතුරකින් මගීන් 17 දෙනෙකු තුවාල ලබා සිටිති.
රත්නපුර සිට ඇඹිලිපිටිය දක්වා හා කහවත්ත් සිට ගොඩකවෙල දක්වා ගමන් ගත් බස් රථ දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
තුවාලකරුවන් කහවත්ත රෝහලට ඇතුළත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.