බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් ලබන මස පළමුවැනිදා සිට මගීන් වෙනුවෙන් ටිකට්පතක් ලබාදීම අනිවාර්ය කර තිබේ.
ලබන මාසයේ සිට දැඩිව මෙම නීතිය ක්රියාත්මක කරන බවත් ටිකට්පත් නොමැති මගීන් හා රියදුරු හා කොන්දොස්තරවරුන් වෙත දැඩි ක්රියාමාර්ග ගන්නා බවත් එම අධිකාරිය පවසයි.