ඉන්ධන ප්රවාහන බවුසර් හිමියන් ආරම්භ කළ වර්ජනය තවත් සුළු මොහොතකින් අවසන් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒ ඔවුන්ගේ ඉල්ලිම් වලින් කිහිපයක් ලබාදිමටත් ඉතිරි ඉල්ලීමත් තවත් මාස දෙකකින් සමාලෝජනය කිරිමටත් බලධාරීන් එකඟ වීම හේතුවෙනි.
බවසුර රථ හිමියන් හා බලධාරින් අතර මේ වන විටත් සාකච්චා පැවැත්වෙන අතර මෙහිදි දෙපාර්ශ්වය අතර මේ වන වන විටත් එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.