බලන්ගොඩ ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රංජිත් දිසානායක මහතා පුද්ගලික හේතුවක් මත ඉල්ලා අසූ බවත් එම පුරප්පාඩුව සඳහා ජාතික ජන බලවේගයේ ප්රාදේශීය සභා සභාපතිවරයා ලෙස ආරියදාස ගම ඇතිගේ මහතා පත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ජාතික ජන බලවේගයේ ්රාදේශීය සභා මන්ත්රී අයි. සමන් මහතා පැවසුවේ සභාපතිවරයා පුද්ගලික හේතුවක් මත ඉල්ලා අස්ව ඇති බවත් එම පුරප්පාඩුව සඳහා තම පක්ෂයේ ආරියදාස ගම ඇති ගේ මහතා පත් කළ බවයි. උප සභාපති ධූරය සඳහා එම පක්ෂයේ ධනුෂ්ක නන්දසිරි මහතා පත් කර ඇති බවද පැවසීය
බළන්ගොඩ රෝහණ වසන්ත