බයිලා එපා - ෆයිල් ඕන ඉරාජ් අනුරට කියයි
අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ ආකාරයටම එළැඹෙන 03දා දූෂණ සම්බන්ධයෙන් වන ලිපි ගොලු රට හමුවේ ඉදිරිපත් කරන ලෙසත් එසේ නොමැතිවුවහොත් ජනතා විමුක්ති පෙරමුණට ඇති සියයට 3% ඡන්ද ප්‍රතිශතය සියයට 0ක් දක්වා පහලට වැටෙනු ඇති බවත් ඉරාජ් වීරරත්න මහතා පවසයි.
බයිලා අනවශ්‍ය බවත් ෆයිල් එලිට නොදන්නේ නම් අනුර කුමාර මහතා රජපක්ෂලා සමග ඩීල් එකක සිටින බවට විශ්වාස කිරීමට සිදුවන බවත් ඔහු පැවැසීය.
ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් මේ බව පවසයි.

popular news
-
දාස Sunday, 01 May 2022 03:41 AM
අනුර කුමාර ෆයිල් දැම්මත් එකයි නොදැම්මත් එකයි, මොකද මුලු රටම දන්නව රාජපක්ෂල හොරු කියල
Reply : 42 56
ලමය Sunday, 01 May 2022 03:45 AM
අනුර ඔය , රාඡපක්ෂලගෙ අසුචි තලු මර මර බුදින ඉරාජ් කියන අපතය කියන එවට ඔබලා ක්‍රියාත්මක වීමට අවශ්‍ය නෑ. අවශ්‍ය වෙලාවට ඒවා එලියට දාන්න.
Reply : 81 94
Deepal Nirosh Sunday, 01 May 2022 04:49 AM
අද මැයි 1 වනදා, තාම මේ වැඩේට අවශ්‍ය කෝඳුරු තෙල් පට්ට හත හොයල දුන්නෙ නැහැ නෙව.
Reply : 123 164
Demuni Uduwara Sunday, 01 May 2022 12:50 PM
This, I trust is not a challenge but a humble request. Anura, act accordingly!
Reply : 26 103
Nandana Monday, 02 May 2022 06:48 AM
Music walin famous wenna Bari hinda, boruwata deshapalanayata enna hadanne porak wenna, meya Rajapakse lata wakrawa kade yanawa.
Reply : 0 59
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

