බම්බලපිටිය අනතුරේ 7කට ඇප
- 25 02 2019
- 16:58
- {{hitsCtrl.values.hits}} views
- බුද්ධිමාල් රුබේරු
බම්බලපිටියේදී පොලිස් නිලධාරියෙක් අනතුරට පත්කර පළායෑමේ සිදූවීමට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකුට ඇප නියම වී තිබේ. ඒ ඔවුන් කොළඹ අලුත්කඩේ අංක 3 මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළාගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ රියදුරා ලබන 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඇප නියම වූවන් අතර පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා හා කොළඹ නාගරික මන්ත්රී සුදම්මික ආටිගල යන අයද වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
