බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවට
පෙලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත තුළ ඊයේ (08දා) මධ්‍යම රාත්‍රියේ සිට කළ මෙහෙයුමකින් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවට ගෙන තිබේ. අලුයම පහ තෙක් පැය පහක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.

-
ranjith Sunday, 10 March 2019 07:09 AM
මද්‍යසාර විතරක් නෙවෙඉ සේක සහිත රියදුරන්ගේ මත ද්‍රව්‍ය පරීක්ෂාවත් කරන එක හොදි
Reply : 0 0
mahinda Sunday, 10 March 2019 11:15 AM
කෝ අර මිනීමරු ඇමති පුතා ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
