වඳවීයාමේ තර්ජනයට හසුව ඇති බන්දුල පෙතියා මත්ස්‍යා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයකට බවට පත්කිරීම හෙට (02දා) සිදු කිරීමට නියමිතය.
ඒ අනුව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල, ගලපිටමඩ ප්‍ර දේශයේදී පැවැත්වෙයි. මෙහිදී බන්දුල පෙතියා වෙසෙන ජලාශ ආශ්රිත රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.