බදු බර අඩු කරනවා
ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ බදු බර අඩු කිරීමට කටයුතු කරන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. හරි ටීවී යූටියුබ් නාළිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මෙහිදි බදු අයකරන ආදාය රුපියල් ලකෂ 2ක් දක්වා වැඩි කරන බවත් උපරිම බදු ප්‍රතිශතය සියයට 24 සීමාවට ගෙන එන බවත් ඔහු පැවැසීය.
බද්දක් රජයට අවශ්‍ය බවත් ආර්ථික අර්බුදයක් නිර්මාණය කළ පිරිස වැටුපට බද්දක් පැනවීමට සාධාරණ නොවන බවත් ඔහු පැවැසීය.
ආර්ථික අර්බුදයට පාර කැපූවන්ට නීතිය අනුව කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසීය.
popular news
-
JOSEPH DE SILVA Monday, 30 January 2023 11:55 PM
I can imagine the reason for increasing the taxable income to Rs. 200 000. However cannot understand why the maximum tax rate will come down to 24%. In countries where health and social benefits are at a high level the highest tax rate is above 40%. No one protests on that because businesses and high income earners know the reason. It looks similar to what Gota did after the elections. People don't forget the calamity resulted by such foolish decisions. ( Hope the newspaper will publish my observations. ).
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

