බදුල්ල රෝහලේ කොවිඩ් මරණ 4ක්
- 31 05 2021
- 11:18
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් 19 ආසාදිත වී බදුල්ල මහ රෝහලේ දී සිව්දෙනෙකු අද (31දා) මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
බදුල්ල රිදිපාන ප්රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක , ඇටම්පිටිය ප්රදේශයේ 47 හැවිරිදි පුද්ගලයෙකු , ගිරාදුරුකෝට්ට උල්හිටිය ප්රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙකු සහ කරමැටිය උඩලන්ද ප්රදේශයේ 69 හැවිරිදි කාන්තාවක මෙසේ මියගොස් ඇතැයි රෝහල් ප්රකාශයකු වැඩිදුරටත් සදහන් කළේය .
ප්රසාද් රුක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
