මෙවර පළාත් පාලන මැතිවරණයේදි බදුල්ල මහ නගර සභාවට නගරාධිපතිධුරයට ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා නාම යෝජනා භාරදුන් බව කියයි.
මෙවර බදුල්ල මහ නගර සභාවේ බලය ලබාගෙන වැඩ පෙන්වන බවත් දුෂිත දේශපාලනය බදුල්ල දිස්තික්කයෙන් තුරන් කරන බවත් විද්‍යාරත්න මහතා පැවසීය.
ප්‍රසන්න පද්මසිරි