’බණ්ඩා’ මධූෂ්ගේ හා ලොක්කාගේ ගෝලයෙක්
සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිදුකල වෙඩි තැබීමකදී තුවාල ලැබූ හසිත නොහොත් බණ්ඩා මාතර රන්භාණ්ඩ මංකොල්ලයට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
අදාළ මංකොල්ලයට ගෙන ගිය වාහනයේ රියදුරා ලෙස සැකකරු කටයුතු කර ඇති බවත් සැකකරු අංගොඩ ලොක්කා හා මධූෂ්ගේ ගෝලයෙකු බවටද තහවුරු වී තිබෙන බවද අද (04 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
කප්පම් සිද්ධියක් සොයා බැලීමට අතුරුගිරිය ප්‍ර‘‘දේශයට ගිය සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මෙම සැකකරු වෙඩි තබා තිබෙන බවත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී සැකකරු තුවාල ලබා තිබෙන බවද කියා සිටියේය.

popular news
-
rocky Friday, 05 October 2018 07:33 AM
මදුෂ් සහ ඔහුගේ කල්ලියෙන් පල පොරෝජන ගත දේශපාලුවන් ගැන විස්තර කරන්න බැරිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

