නිල සංචාරයක නිරත බංග්ලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් ෂහීන් ඉක්බාල් මහතා වෙත අද (19දා) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාවේ ගෞරවාචාර පිරිනමන ලදී.
ඉන්පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් ෂහීන් ඉක්බාල් අතර නිල සාකච්ඡාවක් සිදුෙකරිණි.




