පොහොර මෙට්රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට (09දා) රාත්රී මෙරටට ලඟාවීමට නියමිත බව වාර්තා වේ.
මෙම නෞකාවට අමතරව ඉදිරි දින තුළ තවත් පොහාර මෙට්රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව තිබේ.
පොහොර නෞකාව පැමිණීමෙන් අනතුරුව ලබන 10දා සිට කඩිනමින් පොහොර බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්යංශය බලාපොරොත්තු වේ.