පොහොට්ටුවේ විශාල පිරිසක් ඉදිරියේදී එජාපයට එකතු වෙනවා - වාසු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානානයක්කාර මහතා පැවැසීය.
එසේම ඉදිරියේදී කණ්ඩායම් ද්විත්වයක් බිහිවෙනු ඇති බවත් එක් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහිවන දක්ෂිණාංශික කණ්ඩායම බවත් අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ, උත්තර ලංකා සභාගය හා ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගෙන් සමන්විත වාමාංශික කණ්ඩායම බවත් ඔහු පැවැසීය.
එසේම ඉදිරියේදී සමගි ජනබලවේගයේ පිරිසක්ද එජාපයට එක්වෙනු ඇති බවත් එවිට සජිත් ප්‍රේමදාස මහතා තනි වීම හෝ යථාර්ථයට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් ඔහු පැවැසීය.
popular news
-
samson de silva Wednesday, 07 September 2022 04:35 AM
Mugey wayasa nisaada kohedo mekaa kisima therumak nethiwa dodawanawaa. Mugey kathaa ganan ganna epaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

