අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන වැඩමවා වදාළ පොහොන් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. රාජ්‍ය පොසොන් උත්සවය අද දිනයේදී මිහින්තලා පුද බිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.
රටපුරා වෙහෙර විහාරස්ථාන මුල් කරගෙන ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කෙරෙයි. එසේම රට පුරා විවිධ වූ දන්සල් රාශියක්ද පැවැත්වෙයි.