පොලිසිවල ලොක්කෝ 139කට මාරු විම්
- 12 02 2025
- 10:32
- {{hitsCtrl.values.hits}} views
- ..
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කුට ඊයේ (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබා දුන් ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 කු ට හා පොලිස් පරීක්ෂකවරුන් 34 කු ඒ අතර වේ.
විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇත.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම මාරුවීම් ලබා දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
