බලංගොඩ කස්සප හිමියන් වෙත පොලීසිය පහරදීමක් සිදුකර නොමැති බවත් උන්වහන්සේ කොන්ක්රීට් පඩියකින් ලිස්සා වැටීම හේතුවෙන් සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ප්රතිකාර ස ඳ හා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. උන්වහන්සේ මේ වන විට ප්රතිකාර ලබා රෝහලෙන් පිට ගොස් තිබේ.
