සමාජවාදී තරුණ සංගමය පොලිස් මූලස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
පසුගිය 9දා ගෝල්ෆේස් පිටියට පහරදුන් ආණ්ඩුවට සම්බන්ධ මැරයන් අත්අඩංගුවට ගෙන කඩිනමින් නීතිය ක්රියාත්මක කරන ලෙසට ඉල්ලමින් මෙම විරෝධතාව පවත්වයි.
පොලිස් මූලස්ථානය අසළට මේ වන විට නාවික හමුදාවද කැඳවා ඇත.