පොදු ස්ථානවලට පිවිසීම වළක්වමින් ජනපතිගෙන් නියෝගයක්
ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළදීී පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක,පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් ඕනෑම පොදු ස්ථායක හෝ පොදු මුහුදු වෙරළේ නොසිටිය යුතු බව සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිිවේදනයක් නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මෙම නියෝගය නිකුත් කර තිබේ. අද පස්වරු 6.00 සිට සඳුදා පෙරවරු 6.00 තෙක් දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබේ.
popular news
-
LGPJ Sunday, 03 April 2022 02:25 AM
Sri Lankan hospitals are common pace for patients. Are you avoid innocent patients here ?
Reply : 0 29
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

