පෙබරවාරි මාසයේ මුල් දින 10 තුළ ශ්රී ලංකාවට සංචාරකයන් 30,000 පැමිණ තිබේ. ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඊයේ නිකුත් කළ දත්ත වලට අනුව, පෙබරවාරි 01 සිට 10 දක්වා සංචාරකයින් 31,343 ක් පැමිිණ තිබේ.
පෙබරවාරි මාසය සඳහාෙ දෛනික සංචාරක පැමිණීම 3000 සීමාව ඉක්මවා තිබේ.
ශ්රී ලංකාවට මේ දක්වා වැඩිම සංචාරක පිරසක් පැමිණෙන රට ලෙස රුසියාව ඉදිරියෙන් සිටිය. ඉන් අනතුරුව එක්සත් රාජධානියත්, ඉන්දියාවත් පසුවෙයි.