පෙන්ටගනයේ නියෝජිත පිරිස රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් නිරායුධ කරලා
පසුගියදා විශේෂ ගුවන් යානා දෙකකින් ශ්‍රි ලංකාවට පැමිණි පෙන්ටගනයේ ආරක්ෂක නිලධාරින් පිරිස සම්බන්ධයෙන් පාර්ලිලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ගැටලු කිහිපයක් මතු කළේය.
ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ කුමන කරුණක් අරඹයාදැදි ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න කළ මන්ත්‍රිවරයා ඒම පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් වගකීම් සහගත ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යතු බවද පැවැසීය.
ඒසේම මෙම පිරිස රාජ්‍ය බුද්ධි සේවා කාර්යාලයට ගොස් ඇති බවත් ඒහිදී රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් නිරායුධ කර ඇමෙරිකානු නියෝජිත පිරිස ආයුධ සන්නද්ධව කටයුතු කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම පිරිසගේ පැමිණීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා දැනුවත්දැයි විමසූ අවස්ථාවේදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවැසුවේ තමන් ඒ පිළිබඳව දැනුවත් නොමැති බවයි.
popular news
-
Nandana Wednesday, 22 February 2023 07:58 AM
Videsha raraka niyojithayek awoth muta puduma p*ke amaruwak thiyenne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

