නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා නැවතත් පත් කෙරිණි.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ඉම්තියාස් බාකීර් මාකාර්, ගාමිණී වලේබොඩ, පියංකර ජයරත්න, දිලිප් වෙදආරච්චි, වඩිවේල් සුරේෂ් , එස්. වියාලේන්ද්‍රන් , අශෝක ප්‍රියන්ත , අරවින්ද් කුමාර් , ගීතා සමන්මලී කුමාරසිංහ ,බී. වයි. ජී. රත්නසේකර , සාරතී දුෂ්මන්ත , ගෝවින්දන් කරුණාකරම්, ජයන්ත කැටගොඩ , මොහමඩ් මුසම්මිල්, තුෂාර ඉඳුනිල් අමරසේන,වේලු කුමාර් , වරුණ ලියනගේ , යූ. කේ. සුමිත් උඩුකුඹුර , මායාදුන්න චින්තක අමල් , නිපුණ රණවක , රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් පත් වූහ.