පෙට්‍රල් හා ඩීසල් හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ආකාරය අමාත්‍ය කංචන විජෙජ්සේකර මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ.
පෙට්‍රල් මිල අඩු කළද ඔක්ටේන් 92 හා 95 යන පෙට්‍රල් වර්ග දෙකෙන්ම ලීටරයකට සංස්ථාව පිළිවෙළින් රුපියල් 33.62ක් හා රුපියල් 159.61ක් ලෙස තවදුරටත් ලාභයක් ලබයි.
කෙසේ වෙතත් ඔටෝ ඩීසල් ලීටරයකින් සංස්ථාව උපයන ලාභය රුපියල් 1.55කි. සුපිරි ඩීසල් ලීටරයක් අලෙව් කිරීම හරහා රුපියල් 41.89ක ලාභලයක් සංස්ථාව ලබයි.
