පෙට්‍රල් ලීටර් 33000ක් හා ඩිසල් ලිටර් 109000ක් පොලිස් භාරයට
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම, ගබඩා කිරීම හා අලෙවි කිරීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ වැටලීම්වලදි මේ දක්වා පෙට්‍රල් ලීටර් 33 847ක්, ඩීසල් ලීටර් 19 634ක් හා භූමිතෙල් ලීටර් 19 214ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පසුගිය අප්‍රේල් මස 11 දා පෙරවරු 6.00 සිට අද (20දා) පෙරවරු 6 දක්වා දිවයින පුරා වැටලීම් 1077ක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 997කි.
popular news
-
Kumar Wednesday, 20 July 2022 03:26 PM
athadanguwata gath indhana polisiye thibunoth washpabawata path wenawa. eeta kalin bedar hariyoth thama honda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

