පානදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්රී සිට පෙට්රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්රිරෝද රථ රියදුරකු අද (16දා) අලුයම මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර , හිරණ ප්රදේශයේ පදිංචි සුගත් ප්රනාන්දු නමැති 53 හැවිරිදි තිදරු පියකු බව පැවසේ.