පාස්කු ඉරිදා දීනයේදීී ඒල්ල වූ ත්රස්ත ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ගොනුකර තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.
ඒ එම නඩුව අද දිනයේදි විභාගයට ගත් අවස්ථාවේදීය.ඒසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාද එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.