පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැ

නිමට සේරුනුවර පොලීසිය සමත්ව තිබේ.
යුද හමුදා නිලධාරීන් විසින් ටී.56 ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ වැඩිදුර විමර්ශන වලදී මෙම පුපුරණ ද්‍රව්‍ය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.