පුත්තලම හා ආණමඩුව ඇතුළු ප්‍රදේශ රැසකට අද(10දා) උදෑසන කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිව තිබු ආකාරය දැක ගත හැකි විය.
මෙම මීදුම් තත්වය මත පරිස්සමේන් රථ වාහන ධාවනය සිදුකල බව රියදුරන් පවසති. මීදුම් තත්වය මධ්‍යම රාත්‍රියේ සිට උදෑසන 7.30 පසුවනතුරුත් පැවති ආකාරය දැක ගත හැකි විය.


